ජල බිල්පත E බිල්පතකට හැරේ.

New Day
0


ජල බිල්පත ඉලෙක්ට්‍රොනික් බිල්පත් ක්‍රමවේදය යටතේ ලබන 01 වැනි දා සිට නිකුත් කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පියවර ගෙන තිබේ.

ඒ අනුව ලබන මස 01 වෙනිදා සිට කොළඹ දකුණ, මහනුවර දකුණ, පොළොන්නරුව, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ලබන වසරේ ජනවාරි මාසයේ සිට මෙම ක්‍රමවේදය ලංකාවේ සෑම ප්‍රාදේශිකයකටම ක්‍රියාත්මක කිරීමට යෝජිත බවත් මේ වන විට සම්බන්ධතා  344,697 කට අදාළව දුරකතන අංක  326,124 ක්  ලියාපදිංචි වී ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් පැවසීය.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top