ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කෙරේ

New Day
0


2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට අද (26) ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව තිබේ.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයේ උප නායකත්වය කුසල් මෙන්ඩිස් දරයි.

මෙම සංචිතය සඳහා කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, පැතුම් නිශ්ශංක, දිමුත් කරුණාරත්න, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, කසුන් රාජිත, දුනිත් වෙල්ලාලගේ, මතීෂ පතිරණ, ලහිරු කුමාර ඇතුළත් කර ඇත.

වනිඳු හසරංග, මහීෂ් තීක්ෂන සහ දිල්ෂාන් මදුශංක ශාරීරික යෝග්‍යතාව මත කණ්ඩායමට එක් කිරීමට නියමිත අතර අතිරේක ක්‍රීඩකයින් ලෙස චාමික කරුණාරත්න සහ දුෂාන් හේමන්ත ඇතුළත් කර තිබේ.

අදාළ සංචිතය පහතින්.




Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top