බුත්තලට භූ කම්පනයක්

New Day
0


බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ (25) රාත්‍රී 11.20ට පමණ රික්ටර් මාපාංක ඒකක 2.4ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් සිදුව ඇත.

පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටරයක් පමණ ගැඹුරින් වූ ප්‍රදේශයක හටගත් මෙම භූකම්පනය පිළිබඳ මෙරට තුළ ක්‍රියාත්මක වන භූකම්පන මාන හතරෙහිම සටහන්ව තිබූ බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පවසයි.

කෙසේවුවද එමඟින් හානි සිදුවී ඇත් ද යන්න පිළිබද මෙතෙක් වාර්තා වී නොමැත.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top