සචිත්‍ර සේනානායක රිමාන්ඩ් (Update)

New Day
0

අද (06) පෙරවරුවේ අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ලබන 13 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කෙළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

මුදල තරග පාවාදීමට යෝජනා කිරීමේ චෝදනාව යටතේ අද (06) දින ක්‍රීඩා දුෂණ වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට භාරවීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගැණුනි.

Last Update -
9/6/23 8:32 AM

සචිත්‍ර සේනානායක අත්අඩංගුවට

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන සචිත්‍ර සේනානායක ක්‍රීඩා දුෂණ වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට භාරවීමෙන් පසු අද (06) දින අත්අඩංගුවට ගෙන ඇත.


තරග පාවාදීම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙන ඔහුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.


සති කිහිපයකට පෙර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබුණි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top