ජනපතිවරණයට උතුරෙන් දෙමළ අපේක්ෂකයෙක්

New Day
0

ඉදිරි ජනපතිවරණය සඳහා උතුරු හා නැගෙනහිර ජනතාව වෙනුවෙන් පිළිගත් දෙමළ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සඳහා මේ දිනවල දෙමළ පක්ෂ සූදානම් වන බව වාර්තා වේ.

බොහෝවිට එම අපේක්ෂකයා තමිල් මක්කල් කුට්ටනි පක්ෂයේ නායක සී.වී. විග්නේෂ්වරන් විය හැකි බවද පැවසේ.

දෙමළ දේශපාලන පක්ෂවල මතය වී ඇත්තේ මෙතෙක් උතුරු නැගෙනහිර ජනතාවගේ දේශපාලන ගැටලු කිසිදු දකුණේ දේශපාලඥයකු නොවිසඳූ බවයි.




 

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top