රුසියානු හමුදාවේ ප්‍රබලයෙක් මරුට

New Day
0


රුසියාවේ 14 වන හමුදා බලකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් ව්ලැඩිමීර් සවාඩ්ස්කි (Vladimir Zavadsky) යුක්රේනයේ දී මිය ගොස් තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

යුක්‍රේනයේ සිදු කළ විශේෂ හමුදා මෙහෙයුමකදී ඔහු මෙලෙස මිය ගොස් ඇත.

යුක්‍රේන යුද්ධය ආරම්භවීමෙන් පසු රුසියානු හමුදාවේ උසස් නිලධාරීන් 12 දෙනෙක් යුද පිටියේදී මරණයට පත්ව ඇති අතර මෙලෙස මිය ගිය හත්වන මේජර් ජෙනරාල්වරයා මොහු බවට සඳහන් වේ.

 

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top