රනිල්ගේ බජට් එකට පක්ෂ වූ වඩිවේල්ගේ හොද්ද බොර වෙයි

New Day
0

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබේ.

උඩරට දෙමළ ජනතාව, ශ්‍රී ලාංකික ජන සමාජයට පූර්ණ වශයෙන් ඒකාබද්ධ කිරීම අධීක්ෂණය කිරීම සහ නුවරඑළිය, බදුල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයන්හි පවතින ගැටළු සොයා බැලීම ඒ මහතා වෙත පැවරී ඇති වගකීම් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍ර‌ේමදාස මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේශ් මහතා පසුගියදා සමගි ජනබලවේගයේ පස්සර සංවිධායක ධුරයෙන් ඉවත්කරණු ලැබිණි.

ඒ් අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙනි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top