Kingdom of the Planet of the Apesහි පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වේ.

New Day
0


20th Century Studios ෆ්‍රැන්චයිස් එහි නවතම පරිච්ඡේදය වන “Kingdom of the Planet of the Apes” සඳහා පූර්ව ප්‍රචාරක පටය එළිදක්වා ඇත.

ඒ අනුව 2024 මැයි 24 වන දින මෙම චිත්‍රපටයේ මංගල දර්ශනය නිකුත් කිරීමට නියමිතව ඇත.

මෙම චිත්‍රපටය නව වානරයෙකු තම අධිරාජ්‍යය ගොඩනැගීමට පටන් ගැනීම මූලික කර ගනිමින් නිර්මාණය කර තිබේ.



Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top