ස්පාඤ්ඤයේ කිරුළ හිමි ලියනෝර් කුමරිය දිව්රුම් දේ..

New Day
0


ස්පාඤ්ඤයේ කිරුළ හිමි කුමරිය වන ලියනෝර් කුමරිය සිය
18 වැනි උපන්දිනයේදී  ස්පාඤ්ඤ ව්‍යවස්ථාවට පක්ෂපාති බවට දිව්රුම් ලබා දී තිබේ.

සිය පියා වන VI වැනි ෆිලිපේ රජුගෙන් පසුව රජකමට නිත්‍යානුකූලවම පත් වීමටද ලියනෝර් කුමරියට මේ නිසාම හැකියාව පවතී.

ඇය ප්‍රජාතන්ත්‍රවාදී මුලධර්ම සහ ව්‍යවස්ථාපිත වටිනාකම් ආරක්ෂා කරන බවට පොරොන්දු ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.










Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top