බදු වැඩි නිසා මත්පැන් අලෙවිය බහී.

New Day
0


2023 සැප්තැම්බර් 30 න් පසු අවසන් මාස 03ක කාල පරිච්ඡේදය තුළ දී මෙරට සමස්ත මද්‍යසාරපාන කර්මාන්තයේ පරිමාව 12% කින් පහළ ගොස් ඇති බව මද්‍යසාර සමාගම් පවසයි.

ඒ අනුව 2023 වසරේ ජනවාරි සහ ජූලි මාසවල දී මද්‍යසාර පාන සඳහා කළ සංශෝධනවලින් 44%කින් පමණ බදු ඉහළ නංවා ඇති බව මෙරට ලැයිස්තුගත සමාගමක් වන LION BREWERY CEYLON PLC සමාගම සිය නවතම මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර තිබේ.

බදු ඉහළ නැංවීම නිසා මත්පැන් මිල ඉහළ යාම, මෙලෙස ඒ සඳහා පවතින ඉල්ලුම පහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවත්, මේ හේතුවෙන් නීති විරෝධී මත්පැන් භාවිතය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවත් එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.


Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top