මහින්දට මරණ තර්ජන

New Day
0


කොළඹ
7 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට කෑගසමින් කලහාකාරී ලෙස කටයුතු කළ පුද්ගලයකු කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ පෙරවරුවේ පැමිණි මෙම පුද්ගලයා හිටපු ජනාධිපතිවරයා සතියක් ඇතුළත සොයා ගැනීමට නොහැකි වන ආකාරයට මරා දමන බවට කෑගසා ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඒ ආසන්නයට රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙකු මෙම පුද්ගලයා නිල නිවස ඉදිරිපිට කෑ ගසන අයුරු දැක ඒ පිළිබඳව කුරුදුවත්ත පොලිසියට දැනුම් දීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

මෙසේ අත්අඩංගුට ගෙන ඇත්තේ 36 හැවිරිදි කිරිදිවැල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top