ජපානයේ නියෝජ්‍ය මුදල් ඇමති ධුරයෙන් නෙරපයි.

New Day
0


ජපානයේ නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා වන ෆුමියෝ කෙෂිඩා එම ධුරයෙන් නෙරපා හැරීමට තීරණය කර තිබේ.

පසුගිය කාලයේ ඔහු බදු ගෙවීම් පැහැර හැරිම සම්බන්ධයෙන් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජපානයේ කැබිනට් මණ්ඩලය සංශෝධනය කර මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ ජපානයේ අමාත්‍ය ධුරයෙන් හැර යන තෙවැන්නා මොහු වේ.

(Hiru News)

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top