නේපාලයට භූමි කම්පාවක්

New Day
0


පසුගිය 3 වැනිදා රාත්‍රියේ නේපාලය කැලැඹූ ප්‍රබල භූමි කම්පාවෙන් පසු අද (5) අලුයම් කාලයේ නේපාලයට තවත් භූමි කම්පාවක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භූමි කම්පාව කත්මණ්ඩු අගනුවර සිට කිලෝ මීටර් 169 ක් දුරින් හට ගෙන ඇත.

භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 3.9 ක් සටහන් කළ බව පැවැසෙයි.

පසුගිය 3 වැනිදා සිදුවූ  භූමි කම්පාවෙන් මියගිය ගණන මේ වනවිට 157 තෙක් ඉහළ ගොස් තිබේ.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top