අලුත් පාසල් වාරය පෙබරවාරි 19දා සිට

New Day
0


2024 නව පළමු පාසල් වාරය පෙබරවාරි 19දා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

පසුගිය 01දා ඇරඹුනු මේ වසරේ තෙවැනි පාසල් වාරයේ පළමු අදියර දෙසැම්බර් මස 22න් අවසන් වන අතර එහි දෙවැනි අදියර පෙබරවාරි මස 02දා ආරම්භ වීමට නියමිතය.

2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2024 ජනවාරි මස 04 වැනි දින සිට පැවැත්වීමට නියමිතය.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top