ධනුෂ්ක ගුණතිලක යළි දිවයිනට..

New Day
0


තරුණියකට ලිංගික අපයෝජන සිදු කිරීමේ චෝදනාවෙන් නිදහස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක අද (04) අලුයම යළි දිවයිනට පැමිණියේය.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු එහිදී කියා සිටියේ, සිය පුහුණුවීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට සූදානමින් සිටින බවයි.

ඔහු නැවත පැමිණෙද්දී බොහෝදෙනාගේ කතාබහට ලක්වූ ඔහුගේ ඔස්ට්‍රේලියානු පෙම්වතියද පැමිණීම විශේෂිතය.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top