ලලිත් කොතලාවල දැයෙන් සමුගනී.

New Day
0


සෙලින්කෝ කන්සොලිඩේටඩ් හි හිටපු සභාපති සහ සෙලාන් බැංකුවේ ආරම්භක සභාපතිවරයා වන ව්‍යාපාරික ලලිත් කොතලාවල මහතා අද(21) අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 84 වන වියෙහි පසුවූ ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (21) අභාවප්‍රාප්ත ඇත.


Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top