ලොව වයස්ගතම බලු සුරතලා මිය යයි.

New Day
0


ලොව වයස්ගතම සුනඛයා ලෙස ගිනස් වාර්තා අතරට එක් වී සිටි ‘බොබී’ නමැති  බලු සුරතලා මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම බලු සුරතලා වසර 31 යි දවස් 165ක් පෘතුගාලයේ ජීවත්ව ඇති අතර ඉකුත් සෙනසුරාද(21) එරට සත්ව රෝහලකදී මෙම සුනඛයා මියගොස් තිබේ.

‘බොබී’ පෘතුග්‍රීසි ‘රෆෙරියෝ දෝ ඇලෙන්ටේජෝ’ වර්ගයේ බලු සුරතලෙකි.

සාමාන්‍යයෙන් බල්ලකුගේ ආයු කාලය අවුරුදු 15 ක් පමණය.මියයනවිට බොබී අවුරුදු 31 ක් ජීවත් වී තිබුණි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top