ලෝක කුසලානය අතර මඟ මහේල ලංකාවට ඇවිත්

New Day
0

ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන යළි ශ්‍රී ලංකාව වෙත පැමිණ ඇතැයි වාර්තා වේ.

මහේල ජයවර්ධන මෙලෙස නැවත ශ්‍රී ලංකාව වෙත පැමිණ ඇත්තේ සිය පෞද්ගලික කරුණක් හේතුවෙන් බවද පැවසේ.

කෙසේවුවද, මහේල යළි ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිත බවද වාර්තා වේ.

මහේල එළඹෙන  ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේදී යළි කණ්ඩායම සමග එක්වීමට නියමිත බවද මේ අතර පැවසේ.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top