2023 'එක් තීරයක් එක් මාවතක්' සමුළුව ඇරඹේ (Live)

New Day
0

තුන්වැනි වරටත් පැවැත්වෙන 'එක් තීරයක් එක් මාවතක්' සමුළුව මේ වන විට චීනයේ බෙයිජිං අගනුවරදී ආරම්භ වී තිබේ. 

චීන ජනපති - ෂී ජින්පිං මහතාගේ සහභාගීත්වෙයන් පැවැත්වෙන මෙම සමුළුවට ලොව රාජ්‍ය නායකයන් රැසක් එක්වේ. 

මෙහි සමාරම්භක අවස්ථාවේ සජීවී විකාශය මෙතැනින් :




Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top