රන් මිල ඉහල යයි.

New Day
0


ඊයේ(25) දිනයට සාපේක්ෂව අද(26) රන් මිලහි ඉහළ යාමක් දක්නට ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද දිනයේ කැරට් 24 ග්‍රෑම් 1 රුපියල් 22,920.00ක් ලෙසත් කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) රුපියල් 183,350.00ක් ලෙස සඳහන් වේ.

එසේම කැරට් 22 ග්‍රෑම් 1 රුපියල් 21,010.00 හා කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1)  රුපියල්168,100.00 ලෙස සටහන් වී ඇත.

තවද, කැරට් 21 ග්‍රෑම් 1 රුපියල් 20,060.00ක් ලෙස සඳහන් වේ.

එමෙන්ම, කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1)  රුපියල් 160,450.00 ලෙස සටහන් වී තිබේ.

Hiru News

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top