සා පෙළ ප්‍රතිඵල ලබන මස

New Day
0


අපොස සාමාන්‍ය පෙළ විභාගයේ (2022/23) ප්‍රතිඵල ලබන නොවැම්බර් මස අග නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරයි.

ඒ අනුව මේ දිනවල ප්‍රතිඵල පරිගණකගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.

එහිදී දත්ත එක් කෝටි හතළිස් ලක්ෂයක් පමණ පරිගණකගත කිරීමට ඇතැයි  විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත්  පවසයි.

අපොස සාමාන්‍ය පෙළ විභාගය පසුගිය මැයි මස  29 වැනිදා සිට  ජුනි මස 8 වැනිදා දක්වා පැවැත්වුනි.

ලංකාදීප


Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top