විදුලි බිල අඩු කරගන්න වජිරගෙන් යෝජනාවක්.

New Day
0


වත්මන් ජනාධිපතිවරයාගේ ඉල්ලුම් පත්‍රය පමණක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වුවහොත් ජනාධිපතිවරණයකට යෑමේ අවශ්‍යතාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

ඒ අනුව ජනාධිපතිවරණය සඳහා වැයවන බිලියන 13 ක මුදල විදුලි ගාස්තු අඩු කිරීමට ඉතිරිකරගත හැකි බව මන්ත්‍රීවරයා සදහන් කරයි.

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන පුද්ගලයින්, තමන්ට රට ගොඩගැනීමට නොහැකි බව දනී නම් ජනතාවට හා රටට අනවශ්‍ය බරක් පැටවීමෙන් වැලැක්වීමට ඔවුන් කළ යුත්තේ ඉල්ලුම් පත්‍ර භාර නොදී සිටීම බව වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.


Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top