රුසියාවේ කළු මුහුදේ බලඇණියේ මූලස්ථානයට යුක්රේන මිසයිල ප්‍රහාරයක්

New Day
0


රුසියානු නාවික හමුදාවේ ප්‍රබලතම මධ්‍යස්ථානයක් ලෙස සැළකෙන
ක්‍රිමියාවේ පිහිටි රුසියාවේ කළු මුහුදේ බලඇණියේ මූලස්ථානයට යුක්රේන මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබේ.

සෙවාස්ටොපෝල් නගරයේ පිහිටි මෙම මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ගිනිගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරයි. ප්‍රහාරයෙන් එක් අයෙකු මියගොස් ඇති අතර, සිදුවූ හානිය පිළිබඳව රුසියාව මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නොමැත.

මීට පෙරද යුක්නෙර්නය විසින් ක්‍රිමියාවේ ගුවන් ආරක්ෂණ පද්ධතියක් සහ නාවික යාත්‍රා දෙකක් ඇතුලු ඉලක්කවලට පහරදී ඇත.

Hiru News

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top