ආදරවන්තයින්ගේ අගෝස්තුව

New Day
0

අගෝස්තු මාසය චීනයේ මල් වෙළඳාම්කරුවන් ඉතා සුබ කාලයකි.

එයට හේතුව නම් චින ජාතික ආදරවන්තයින්ගේ දිනය සහ ඔවුන්ගේ කික්ශි උත්සවය අගෝස්තු මාසයට යෙදි තිීබිමය.

තවද ආසියාවේ විශාලතම මල් වෙන්දේසි වෙළෙපොළ මධ්‍යස්ථානය වන නිරතදිග චිනයේ වන කෝන්මින් මල් වෙන්දෙසි මධ්‍යස්ථානයේ මෙවර ආදායම කැපි පෙනෙන ඉහළ ලෙස ඉහළ ගොස් ඇත.

කොන්මින් මල් වෙන්දේසි මධ්‍යස්ථානයේ අගෝස්තු 12 සිට 17 දක්වා සාමාන්‍ය දෛනික ඉපයිම පසුගිය වසරට වඩා 42%කින් වැඩි වි අතර ඒ යුවන් මිලියන 09 කි.

එමෙන්ම යුනාන් පළාතේ මල් වෙළෙදාමෙන් මෙවර ලැබු අස්වැන්න වැඩි බව විදේස් මාධ්‍ය වාර්තා කරයි.



Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top