ලාෆ්ස් ගෑසුත් ගණන් වැඩිකරයි

New Day
0


ලාෆ්ස් ගෑස් සිලින්ඩර් වල මිලද අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ සිලින්ඩරය මිල රු. 145 කින් රු. 3,835ක් දක්වාද, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරය මිල රු. 59 කින් රු. 1,535ක් දක්වාද, ඉහළ දමා ඇත.

අද පෙරවරුවේදී ලිට්‍රෝ සමාගම විසින් ද ලාෆ්ස් ගෑස් සිලින්ඩර් වල මිල ඉහළ දමා තිබුණි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top