දරුවන්ට හෙට සත්වෝද්‍යානය නොමිලේ

New Day
0


ඔක්තෝබර් මස 01 දිනට යෙදී තිබෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් දරුවන් වෙනුවෙන් විශේෂ අවස්ථාවක් ලබාදීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව එදින දෙහිවල සත්වෝද්‍යානය සහ ඊට අනුබද්ධ ආයතන නැරඹීමට නොමිලේ ඇතුළත්වීමේ අවස්ථාව ලබාදී ඇත.

එදින පෙරවරු 8.30  සිට 5.00 දක්වා වසය අවුරුදු 12න් පහළ දරුවන් සඳහා මෙම අවස්ථාව ලබාදී ඇති අතර දරුවන් වෙනුවෙන් විශේෂාංග රැසක් සංවිධානය කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top