වැසි සහිත කාලගුණයත් සමඟ දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අවදානම..

New Day
0


අද සහ ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමත් සමග දිස්ත්‍රික්ක කිහිපයකට අදාළව නායයෑමේ අවදානම් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව ගාල්ල, මාතර, හම්බන්තොට, කෑගල්ල, රත්නපුර, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවලට අදාලව නායයෑම් අවදානම් නිකුත් කර ඇත.

එම ප්‍රදේශවල ජීවත් වන ජනතාව නායයෑම් අවදානම සම්බන්ධයෙන් කල්පනාකාරීව සිටින ලෙස ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සදහන් කරයි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top