විදුලි ගාස්තුව නැවත ඉහළට

New Day
0


එළඹෙන මාසයේ සිට විදුලි ගාස්තුව නැවත වතාවක් ඉහළ දැමීමට නියමිත බව ලංකා විදුලි සේවක සංගමය සඳහන් කරයි.

ජනවාරි මාසයේ සිට වැට් බද්ද 18% තෙක් ඉහළ දැමීමත් සමඟ එය සෘජුව ඉන්ධන මත බලපාන බැවින් විදුලි ගාස්තුව ද ඉහළ යනු ඇති බව එම සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් මහතා පෙන්වා දේ.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව පෙනී සිටින වෘත්තීය සමිති නායකයන් මර්දනය කිරීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බවත් මෙරට විදුලි උත්පාදනය සඳහා ඩීසල් පිරිවැය රුපියලක් හෝ වැය නොවන බවද එහි වාසිය රටේ ජනතාවට මෙතෙක් ලබා දී නැති බවටද ඒ මහතා චෝදනා කරයි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top