අධිවේගී මාර්ගය භාවිතා කරන රියදුරන්ට දැනුම්දීමක්

New Day
0


වැලිගම හා කනංකේ අතර ප්‍රදේශයේ ජලගැලීම් තත්ත්වයක් හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සැහැල්ලු වාහන ාවනයට බාධා එල්ල වී තිබෙන බවත් කොක්මාදුව අන්තර් හුවමාරුවෙන් පිටවී යා නොහැකි ලෙස තවදුරටත් ජලය පවතින බවත් මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි.

ඒ අනුව කොළඹ දෙසින් පැමිණෙන වාහන පාලටුව අන්තර් හුවමාරුවද, මත්තල දෙසින් පැමිණෙන වාහන ගොඩගම අන්තර් හුවමාරුවද පිටවීම සඳහා භාවිතා කරන ලෙසට එම අධිකාරිය සඳහන් කරයි.

විශාල ප්‍රමාණයේ වාහන සඳහා එම ස්ථානයෙන් ගමන් කිරීමට බාධාවක් නොමැති බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top