ක්ෂේත්‍ර රැසක් විරෝධයේ

New Day
0


ඉතා ඉහළ ආදායම් බදු ප්‍රමාණයක් අය කිරීමට විරෝධය පළ කරමින් වෛද්‍ය, ඉංජිනේරු, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක් අද (13) විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

මෙම විරෝධතා ක්‍රියාමාර්ගය උදෑසන 9.00 සිට පාර්ලිමේන්තු පිවිසුම අසල දී සිදුකිරීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top