කැලණිතිස්ස බලාගාරය වැසේ

New Day
0


අද (17) සිට කැලණිතිස්ස බලාගාරයේ ගෑස් සහ වාෂ්ප ටර්බයිනය නඩත්තු කටයුතු සඳහා වසා දමා ඇති බව වාර්තා වේ.

ඒ අනුව බලාගාරය සති 06ක නඩත්තු කටයුත්තක් සඳහා වසා තැබෙනු ඇත.

කැලණිතිස්ස බලාගාරය මෙගාවොට් 165ක ධාරිතාවකින් සහ නැප්තා ඉන්ධනවලින් ක්‍රියාත්මක වේ.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top