Asian Games ලෝකඩ පදක්කමකුත් හිමි වේ…

New Day
0


චීනයේ හංජෝ හි පැවැත්වෙන ආසියානු තරඟාවලියේ මීටර් 400x4 පිරිමි සහය දිවීමේ ඉසව්වේ අවසන් තරගයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

එහිදී ඔවුන් දැක්වූ දක්ෂතාව 03.02.55 ක් ලෙසයි සටහන් වන්නේ

කාන්තා කණ්ඩායම විසින් විනාඩි 3:30.88 කදී තරගය නිම කර තිබුණු අතර, පිරිමි කණ්ඩායම විසින් විනාඩි 3:02.55කදී තරගය නිම කර තිබුණි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top