ඉන්දීය කණ්ඩායමට 231ක ඉලක්කයක්

New Day
0


ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මේ වනවිට ඉන්දීය කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර තරගය මහනුවර පල්ලෙකැලේ දී පැවැත්වෙයි.

එම තරගයේ කාසියේ වාසිය ඉන්දීය නායක රෝහිත් ශර්මා දිනාගත් අතර ඔහු ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නේපාල කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 02 අවසානයේ සියුලුදෙනා දැවී ලකුණු 230ක් රැස්කරගැනීමට සමත්විය.

තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය කණ්ඩායමට ලකුණු 231ක ඉලක්කයක් හිමිවී තිබේ.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top