ජලාශ අවට පහත් බිම්වල වෙසෙන ජනතාවට ගංවතුර අවදානමක්..

New Day
0


පවතින වැසි තත්ත්වය හමුවේ දැදුරු ඔය සහ රාජාංගණය, අංගමුව, නිල්වලා ගඟ ද්‍රෝණිය, උඩවලව, තබ්බෝව, මුරුතවෙල යන ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘත කර තිබීම හේතුවෙන් ඉදිරි පැය 24 සඳහා ගංවතුර අනතුරු දිර්ඝ වී ඇති බව බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් එම ජලාශ ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාව සැලකිල්ලෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපාදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර දැනුම් දේ.

Hiru News

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top