අමාත්‍ය නාමල් රාජපක්ෂ, පිය පදවිය ලැබු පසු සිය ආදරණීය පුතණුවන් සමඟින් සිටින ඡායාරූපය මේ වන විට ඔහු...
Read moreකොරෝනා වෛරස් ආසාදනය හේතුවෙන් මුම්බායි නුවර නොනැවතී රෝහලේ හුදෙකලා කිරීමේ වාට්ටුවකට ඇතුළත් කෙරුණු...
Read moreසුශාන්ත් සිං රාජ්පුත් සියදිවි හානිකරගැනීමේ සිද්ධියත් සමඟ ලෝකයේම අවධානය ඉන්දීය සිනමා කර්මාන්තය...
Read moreහැමෝම ආදරේ කරන පුංචි ඩිම්පල් කෙල්ලටත් කොරෝනා වැළඳිලාද - බුකියම කැළඹූ කතාවේ ඇත්ත නැත්ත මෙන්න Covid 19...
Read moreඅමාත්‍ය නාමල් රාජපක්ෂ, පිය පදවිය ලැබු පසු සිය ආදරණීය පුතණුවන් සමඟින් සිටින ඡායාරූපය මේ වන විට ඔහු... Read more
කොරෝනා වෛරස් ආසාදනය හේතුවෙන් මුම්බායි නුවර නොනැවතී රෝහලේ හුදෙකලා කිරීමේ වාට්ටුවකට ඇතුළත් කෙරුණු... Read more
සුශාන්ත් සිං රාජ්පුත් සියදිවි හානිකරගැනීමේ සිද්ධියත් සමඟ ලෝකයේම අවධානය ඉන්දීය සිනමා කර්මාන්තය... Read more
හැමෝම ආදරේ කරන පුංචි ඩිම්පල් කෙල්ලටත් කොරෝනා වැළඳිලාද - බුකියම කැළඹූ කතාවේ ඇත්ත නැත්ත මෙන්න Covid 19... Read more
2022 පෙබරවාරි මස24දින සඳහා කාලගුණ අනාවැකිය
නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
උතුරු, උතුරු-මැද පළාත්වලවැසි ස්වල්පයක් ඇතිවිය හැක.
බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.