මෙරට සහ විදෙස් ආයෝජකයින්ගේ මතය Moody's ආයතනයේ මතයට වඩා හාත්පසින්ම වෙනස් බව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ...
Read moreකොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකයේ අගය අද (28) ඒකක 6,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. සියලු කොටස්...
Read moreමෙරට කළපු සහ ජල පෝෂක ප්‍රදේශවල ජලජ ජීවි වගා සංවර්ධනයට සිය සහය ලබාදීමට නෝර්වේ රජය තීරණය කර තිබෙනවා....
Read moreරජයේ විවිධ සංවර්ධන කටයුතුවලට සම්බන්ධ වී මෙතෙක් බිල්පත් ගෙවා අවසන් කර නොමැති ඉදිකිරීම් ඇතුළු අනෙකුත්...
Read moreඅගෝස්තු මාසයේ මෙරට තේ නිෂ්පාදනය පසුගිය වසරට සාපේක්ෂව සියයට 14 කින් පහත වැටී තිබෙනවා. අගෝස්තු මාසයේ...
Read moreමෙරට සහ විදෙස් ආයෝජකයින්ගේ මතය Moody's ආයතනයේ මතයට වඩා හාත්පසින්ම වෙනස් බව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ... Read more
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකයේ අගය අද (28) ඒකක 6,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. සියලු කොටස්... Read more
මෙරට කළපු සහ ජල පෝෂක ප්‍රදේශවල ජලජ ජීවි වගා සංවර්ධනයට සිය සහය ලබාදීමට නෝර්වේ රජය තීරණය කර තිබෙනවා.... Read more
රජයේ විවිධ සංවර්ධන කටයුතුවලට සම්බන්ධ වී මෙතෙක් බිල්පත් ගෙවා අවසන් කර නොමැති ඉදිකිරීම් ඇතුළු අනෙකුත්... Read more
අගෝස්තු මාසයේ මෙරට තේ නිෂ්පාදනය පසුගිය වසරට සාපේක්ෂව සියයට 14 කින් පහත වැටී තිබෙනවා. අගෝස්තු මාසයේ... Read more
2022 ජුනි මස 30
කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.